House collapses in Digana

The risk of slips in morning Kandy Digana Gonawala subsequent sections were taken from the people to the site. when 3.30 House collapses. Here are video reletedhome-www.nethfm.com-07 මහනුවර දිගන ගෝනවල ප්‍රදේශයේ අද උදේ නායයැමේ අවදානමක් පැවති අතර පසුව එම ස්ථානයෙන් ජනතාව ඉවත් කිරිමට අදාල අංශ කටයුතු කළා. පස්වරු 3.30ට පමන එහි තිබු දෙමහල් නිවසක් බලාසිටියදිම බිමට සමතලා වන අකාරය එම ස්ථානයේ සිටි විශාල පිරිසකට දැකගැනිමට හැකි වුණා.

Comments are closed.