Shah Rukh Khan in 7000

India’s most popular film ‘Dilwale දුල්හානියා ලේජායෙන්ගේ’ film set in Mumbai, a new report has demonstrated a thousand or seven thousand Shah Rukh Khan in 7000days in the week the theater.

The film is still displayed in Mumbai Martha Palace Cinema Hall. Indian media reported that the participation of the actors who played the film festival held that in view of the full range of a thousand weeks.It was also the first time on October 20, 1995 The main character is portrayed by actress Bollywood actor Shah Rukh Khan and Kajol the couple.

Is built around a sensitive love story ‘Dilwale දුල්හානියා ලේජායෙන්ගේ’ ගීතද movie fans around the world, and still very popular. Adithya Chopra directed film to create a cost of 40 million Indian rupees. It was their income worldwide exhibition for two two point one billion Indian rupees.

ඉන්දියාවේ අතිශය ජනපි‍්‍රය චිත‍්‍රපටයක් වූ ‘‘ දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ ’’ චිත‍්‍රපටය මුම්බායිහි සිනමා ශාලාවක් තුළ සති දහසක් හෙවත් දින හත් දහසක් ප‍්‍රදර්ශනය කරමින් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

චිත‍්‍රපටය තවමත් ප‍්‍රදර්ශනය වන්නේ මුම්බායිහි මාර්තා මන්දීර් සිනමා ශාලාවේයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සති දහසක් සම්පූර්ණ කිරීම නිමිත්තෙන් එම චිත‍්‍රපටය රගපෑ නළු නිළියන්ගේ සහභාගිත්වයෙන් උත්සව රැසක් පවත්වමින් ඇති බවයි. 1995 වසරේ ඔක්තෝම්බර් මස 20 වනදා පළමු වරට තිරගත වූ මෙම චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය නිරූපනය කරනු ලබන්නේ සුපිරි බොලිවුඞ් නළු නිළි යුවළක් වන ෂාරුක් ඛාන් සහ කාජල් විසින්.

සංවේදී පේ‍්‍රම කතාවක් වටා ගොඩ නැගුණු ‘‘ දිල්වාලේ දුල්හානියා ලේජායෙන්ගේ ’’ චිත‍්‍රපටයේ ගීතද ලොවපුරා රසික රසිකාවියන් අතර අදටත් අතිශය ජනපි‍්‍රයයි. ආදිත්‍ය චොප්රා අධ්‍යක්‍ෂණය කළ මෙම චිත‍්‍රපටය නිර්මාණය කිරීමට ගිය වියදම ඉන්දීය රුපියල් මිලියන 40 ක්. එය ලොව පුරා ප‍්‍රදර්ශනයෙන් ඉන්දීය රුපියල් බිලියන එකයි දශම දෙකයි දෙකක ආදායමක් උපයනු ලැබුවා.

Comments are closed.