Several areas in Moneragala ravaged by bushfire

According to A.H Ravindra Kumara, assistant director of the disaster management centre in the Monaragala District, they are yet thanthana-fireo contain the fire at the Kodigala mountain. He added that operations to douse the flames will continue during Wednesday as well.Meanwhile, the assistant director of District Disaster Management Centre noted that the fire that erupted in the Nilgala Reserve in Monaragala has been contained. Steps had also been taken to contain a fire that erupted in Monerakele. මොණරාගල, කුඹුක්කන, කොඩිගල කන්දේ ගින්නක් හටගෙන තිබේ.මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඒ.එච්. රවීන්ද්‍ර කුමාර මහතා සඳහන් කළේ, ගින්න පාලනයට ඊයේ රාත්‍රිය වනතුරුම නොහැකි වූ බව ය.අද උදෑසන සිට ගින්න නිවා දැමීමේ මෙහෙයුම් ආරම්භ කරන බව ද ඔහු පැවසීය. මේ අතර මොණරාගල, නිල්ගල රක්ෂිතයේ ද ඊයේ ගින්නක් හට ගැනිණ.දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ මේ වනවිට ගින්න මැඩපවත්වා ඇති බව ය.මොණරාගල, මොණරකැලේ ප්‍රදේශයේ හටගත් ගින්නක් ද පාලනය කිරීමට ‍දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.  

Comments are closed.