Worlds’s Smallest buddha statue

Worlds's Smallest buddha statue. public in Haten Nigrodaramaya since Poson full moon day. It hight 3.5 mm and have mady by using needle. last smallest buddha hight was 4.5 mm. Worlds's Smallest buddha statue ලෝකයේ කුඩාම බුද්ධ ප‍්‍රතිමාව පොසොන් පොහොය නිමිතිකරගෙන හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශණය කෙරේ. අද (13) දිනයේදී ද මෙම බුද්ධ ප්‍රතිමාව දැක බලාගැනීමට අවස්ථාව තිබේ.හැටන් බොස්කෝ විද්‍යාලයේ නෙවිල් කුමාර නම් ගුරු මහතෙකු විසින් ඇත්දල උපයෝගී කරගෙන ඉදිකටුවක් ආධාරයෙන් මිලිමිටර් 3.5 පියවි ඇසෙන් මෙම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කර තිබේ. මෙම බුද්ධ ප‍්‍රතිමාව දැක බලා ගැනීම සඳහා කාචයක් සවිකර ඇත.25 ලෝකයේ කුඩාම බුද්ධ ප‍්‍රතිමාව වශයෙන් මීට ඉහත මහනුවර ප‍්‍රදේශයේ තරුණයෙකු විසින් නිර්මාණය කර තිබුනේ මිලි මීටර් 4.5 කටය.    

Comments are closed.