India searches for lightning conductors in the estates

It is reported that an Indian Company has started a special operation in the estates searching for lightning conductors fixed in superilightning-conductorntendent bungalows and tea factories. It is said that as it is believed that these can be used to produce nuclear weapons and it is said that a Sri Lankan politician has direct connections with this. It is said that these lightning conductors fixed by the British rulers about 150 years ago are worth of more than 500 million rupees.The sources reveal that Tamil and Muslims youths are employed for this operation at higher wages. ශ‍්‍රී ලංකාවේ වතුකරයේ වතු අධිකාරී බංගලාවල සහ තේ කර්මාන්තශාලාවල සවිකර ඇති අකුණු සන්නායක සොයා ඉන්දීය සමාගමක් විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.න්‍යෂ්ටික අවි තැනීම සඳහා යොදාගන්නා ශක්තියක් ඒවා තුල ගැබ්වී ඇතැයි හෙළිව තිබීම හේතුවෙන් සිදු කෙරෙන මෙම මහා පරිමාණ මෙහෙයුමට මෙරට දේශපාලඥයෙකුද සෘජුවම සම්බන්ධ බවද පැවසේ.දැනට වසර 150කට පමණ පෙර ශ‍්‍රී ලංකාවේ වතුකරය තුල ඉදිකෙරුණු වතු බංගලාවල සහ කර්මාන්තශාලාවල බි‍්‍රතාන්‍ය වතු පාලකයන් විසින් සවි කල මෙම අකුණු සන්නායක ඇතැම් අවස්ථාවල රුපියල් මිලියන 500ද ඉක්මවන අවස්ථා ඇතැයි කියැවේ.  

Comments are closed.